ශ්රී ලංකා ජාතික යෞවනයන්ගේ සංවිධානය
National Teenagers' Organization
Sri Lanka

තිරසාර ජාතිකවාදී ජාතියක්(දේශයක්)
A Sustainable Nationalistic Nation

කතිකාවත | දේශපාලන ව්යාපාරය
The Discourse | Political Movement

ප්රථම වැඩමුළුව | First Workshop• මෙරට පැවැතුණු අස්ථාවරත්වයට පිළියම් සෙවීම සඳහා ලාංකික අනාගත පරපුර ලෙස අපගේ මතය පුළුල්ව සාකච්ඡාවට ලක් කිරීම සහ සමාජයේ සියලු පාර්ෂව විසින් ඉටු කළයුතු වඟකීම ජනගත කිරීම සිදුවිය.සම්පත් දායකයින්
කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්රභාත් චන්ද්රකීර්ති මහතා
හිටපු නියෝජ්ය අමාත්ය කරුණාරත්න පරණවිතාන මහතා
හරිත බලකායේ සභාපති චේනුක සමෝද් මහතා
සර්වෝදය කොළඹ දිස්ත්රික් සම්බන්ධීකාරක ඉඳුනිල් හිත්තැටිය මහතා
Cancer Care Welfare Foundationහි සභාපති චතුරංග බිමල් මහතා
• In order to find solutions to the recession & the instability in our country, our opinion as the future generation of Sri Lankans should be widely discussed and the role to be played by all sections of the society should be popularized.Resource Person
Advocate Prabhat Chandrakeerthi, Labor Commissioner General
Mr. Karunaratne Paranavithana, Former Deputy Minister
Mr. Chenuka Samodh, President of the Green Army
Mr. Indunil Hitthatiya, Sarvodaya Colombo District Co-ordinator
Mr. Bimal Chaturanga, Chairman of the Cancer Care Welfare Foundation


උරුමක්කාරයෝ | සමාජ ව්යාපාරය
The Heirs | Social Movement

Rendering...


අත්වැල | පුණ්ය ව්යාපාරය
Helping Hands | Charity Movement

Rendering...


Competitions

COEUS සමස්ත ලංකා කථික තරඟාවලිය | All-Island Oratory Competetion• පාසල් ගණනාවක් නියෝජනය කරමින් 100+ අධික කථික කථිකාවියන්ගේ සහභාගීත්වයක්
• තරඟ වට ත්රිත්වයක්
• කණිෂ්ඨ සහ ජ්යේෂ්ඨ ලෙස වයස් කාණ්ඩ ද්විත්වයක්.
• දක්ෂතම කථිකයන් 6කට පදක්කම් සහ 10කට සහතිකපත් සහ ජනප්රියම කථිකයන් දෙපළට පදක්කම් සහ සහතිකපත් පිරිනැමිනි.
විනිසුරු මඩුල්ලප්රථම වටය
ශ්රී ලංකා ජාතික යෞවනයන්ගේ සංවිධනීය, ව්යාපෘති මෙහෙයුම් කමිටුව
දෙවන වටය
1. කේ.ජී මහේෂි, කථිකාචාර්යය, මහරගම ජාතික අධ්යාපන විද්යාපීඨය
2. නීතීඥ්ඥ කේ. පී ප්රියදර්ශනී, කථිකාචාර්යය, මහරගම ජාතික අධ්යාපන විද්යාපීඨය
3. කේ.පී දිනේෂා සඳමාලි, කථිකාචාර්යය, මහරගම ජාතික අධ්යාපන විද්යාපීඨය
4. කේ ජී ජයන්ති මැණිකේ, කථිකාචාර්යය, මහරගම ජාතික අධ්යාපන විද්යාපීඨය
තෙවන වටය
1. සුනිල් හෙට්ටිආරච්චි, හිටපු ලේකම්, අධ්යාපන අමාත්යංශය
2. නීතීඥ්ඥ ප්රභාත් චන්ද්රකීර්ති, කොමසාරිස් ජෙනරාල්, කම්කරු කොමිසම
3. ජ්යේෂ්ඨ කථිකාචාර්යය අරුණ වල්පොල, දර්ශනය හා මනෝවිද්යා අධ්යනාංශය, ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලය
...• A participation of over 100+ students representing schools from around the country
• Three rounds
• Dual age groups marked as Junior and Senior.
• Medals and certificates to the 6 best competitors and certificates to 10 and medals and certificates to the 2 most popular competitors.
Judge BoardFirst round
Project Team & Oratory Specialists
Second round
1. KG Maheshi, Lecturer, National College of Education, Maharagama
3. Advocate K. P Priyadarshini, Lecturer, National College of Education, Maharagama
4. KP Dinesha Sandamali, Lecturer, National College of Education, Maharagama
5. KG Jayanthi Menike, Lecturer, National College of Education, Maharagama
Third round
1. Sunil Hettiarachi, Former Secretary, Ministry of Education
2. Advocate Prabath Chandrakeerthi, Commissioner General, Labor Commission
3. Senior Lecturer Aruna Walpola, Department of Philosophy and Psychology, University of Sri Jayawardenepura

මාධ්ය | Media

About

දැක්ම | Vision
පිරිපුන් අධ්යාපනයකින්(දැනුම, ආකල්ප, කුසලතා) සුපෝෂිත, නිර්මාණශීලී, මානවහිතවාදී, බහුත්වවාදී, සාධාරණ, ජාතිකවාදී තිරසාර දේශයක් ගොඩනැංවීම.
Establishing a sustainable nationalistic nation via prosperous comprehensive education (knowledge, attitudes, skills), creativity, humanitarian, pluralistic, & fair judgement...HistoryRendering...

Founder

Born May 19th, 2005, Mr. Janithu Dulak Lakwan Hettiarachchi is the founder of the National Teenagers’ Organization of Sri Lanka.Growing up within a family of prominent social figures, young Janithu soon became a youth social activist at the young age of 14 who actively participated in many famous movements & projects overrun by several governmental & non-organization.Finally, his passion, expertise & experiences eventually led to the establishment of one of the most prominent teenage non-governmental organization in the country....Education
• G.C.E.Ordinary Level in Wesley College, Colombo
• G.C.E Advanced Level in Ananda College, Colombo (continues)
• Bhatkhande Music Visharad (Instrumental) in Tabla & Violin
• Foundation Degree in Human Psychology, International College of Business & Technology
International Appointments
• Colombo District Parliament Representative, United Nations, Sustainable Development Goals Children Parliament
• Head of the National Youth Committee, Religions for Peace International
Local Appointments
• Chairman, National Teenagers’ Organization of Sri Lanka
• Provincial Coordinator, Sihina Balakaya Youth Organization
• Executive Council Member, Shanthi Sena, Sarvodaya Shramadhana Movement of Sri Lanka
• Community Lifesaver, Lanka Life Saving Association
• Executive Council Member, Dahamata Ladi Tharuna Du Puthun
• Member, Divisional Federation of Youth Clubs, Homagama Division
• Member, Leo Club of Homagama Central
• Member, Rupavahini Muthuhara Children’s Society of Uduwana

Join Us

• Join in Groups (recommended)
Your group could either perform individually or join an existing group. You could directly contact the head office & do programs, workshops & support our projects.
- Contact us to join as a Group -• Join in Individually
You will be added to an existing divisional youth group or the district council according to your experience & expertise.
- Use the application below to join as an individual member -